කිළිනොච්චියේ දි මවක් සහ පුතෙකු ඝාතන කරයි

Share

කිළිනොච්චිය, ජයන්තිනගර් ප්‍රදේශයේදී මවක් සහ පුත්‍රයෙකු ඝාතනය කර තිබේ.

ඝාතනයට ලක්වූ මවගේ සහ පුත්‍රයාගේ සිරුරු ඔවුන් පදිංචිව සිටි නිවස තුළ තිබී සොයාගත් බවයි පොලිසිය සදහන් කළේ.

මියගොස් ඇත්තේ 74 හැවිරිදි කාන්තාවක් සහ 34 හැවිරිදි ඇයගේ පුත්‍රයායි.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කිළිනොච්චිය පොලිසිය විමර්ශන සිදු කරයි.

Read more

Local News