විරෝධතාවක් නිසා ලෝටස් පාර වැසෙයි

Share

විරෝධතාවක් හේතුවෙන් ගාලු මුවදොර පිවිසුම් මාර්ගය ලෝටස් වටරවුම අසලින් තාවකාලිකව වසාදමා තිබෙන බවට වාර්තා වෙයි.

ගාල්ල, මාතර සහ හම්බන්තොට පාරිපාලන ‍සේවකයින් පිරිසික් විසින් සංවිධානය කර ඇති විරෝධතාවක් හේතුවෙන් මෙලෙස ගාලු මුවදොර පිවිසුම් මාර්ගය වසාදමා ඇත.

Read more

Local News