කරාපිටිය වෛද්‍යපීඨයට බඳවා ගන්නා ශිෂ්‍ය ප්‍රමාණය වැඩි කිරීමට කටයුතු කරනවා

Share

සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයට එක්වෙමින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (04) පාර්ලිමේන්තුවේ දී පැවසුවේ,

අතුරු වෛද්‍ය සේවා සඳහා වෙනම පීඨයක් ආරම්භ කරන බවත් මෙම පීඨය ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පිහිටුවීමට බලාපොරොත්තුවන බවද පැවසූ අමාත්‍යවරයා, කරාපිටිය වෛද්‍යපීඨයට බඳවා ගන්නා ශිෂ්‍ය ප්‍රමාණය වැඩි කිරීමට කටයුතු කරන අතුරු වෛද්‍ය සේවා සඳහා වෙනම පීඨයක් ආරම්භ කරන බවබවත් එය 300 දක්වා වැඩි කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසී ය.

Read more

Local News