විදුලි බල, ධීවර සහ ඛනිජ තෙල් වැයශීර්ෂ විවාදය අද

Share

විසර්ජන පනත් කෙටුම්පත 2018 විවාදයේ විසිවැනි වෙන් කළ දිනය (05) අදයි. විවාදය පැවැත්වෙන අද අමාත්‍යාංශ තුනක් යටතේ වැයශීර්ෂ විවාදයට ගැනීමට නියමිතය.

ඒ අනුව, විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල වැයශීර්ෂ විවාදයට ගැනේ.

Read more

Local News