ශ්‍රී ලංකා ඉනිම ලකුණු 373ට සීමා වෙයි

Share

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර නව දිල්ලි නුවර ෆෙරොෂ් ෂා කොට්ලා ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රිඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 373කට සියලු ක්‍රීඩකයින් දැවී ගියේය.

දිනේෂ් චන්දිමාල් ලකුණු 164ක් රැස් කර ගැනීමට සමත් විය. අැන්ජලෝ මැතිව්ස් ලකුණු 111ක් රැස් කළේය. ලකුණු 163ක වාසියක් සමගින් ඉන්දියාව සිය දෙවෙනි ඉනිම අාරම්භ කරයි.

Read more

Local News