සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් 12 දා සිට 21 දා දක්වා

Share

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් 12 දා සිට 21 දා දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මධ්‍යස්ථාන 5116කදී අපෙක්ෂකයන් 688,578ක් මෙවර විභාගයට පෙනී සිටිමට නියමිතය.

විභාගය අරමුණු කරගෙන උපකාරක පංති පැවැත්වීම දෙසැම්බර් 06වන දා මධ්‍යම රාත්‍රියෙන් පසුව තහනම් වෙයි.

Read more

Local News