ජපන් සාම නියෝජිත යසුෂි අකාෂි සහ මහින්ද අතර හමුවක්

Share

පුනරුත්තාපනය වන නැවත ගොඩනැගීම පිළිබඳ ජපන් සාම නියෝජිත යසුෂි අකාෂි මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් සිදුව තිබේ.

ඒ අද (19) පෙරවරුවේ විපක්ෂ නායකවරයාගේ විජේරාම නිල නිවසේ දීය.

එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙලිය රඹුක්වැල්ල මහතා සහ හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා ද එක් විය.

Read more

Local News