අකිල සහ කේන්ට චෝදනාවක්

Share

ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ සහ නවසීලන්ත ක්‍රිකට් නායක කේන් විලියම්සන්ගේ පන්දු යැවීම නීති විරෝධී බව යලිත් වරක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසා ඇත.

මේ අනුව දින 14 ක් ඇතුළත ඔවුන් පන්දු යැවීම් ඉරියව් පිළිබඳ පරීක්ෂණයකට යොමු විය යුතුයි.

ශ්‍රි ලංකා නවසීලන්ත පළමු ටෙස්ට් තරඟයෙන් පසුව මොවුන් දෙදෙනාගේ පන්දු යැවීමේ ඉරියව් පිළිබඳව සැක මතු වන බවට විනිසුරුවන් විසින් චෝදනා එල්ල කර ඇති බවට වාර්තා වෙයි.

Read more

Local News