එජාප අර්බුද සුබවාදීව විසඳේවිද ?

Share

එක්සත් ජාතික පක්ෂය තුළ ඇතැයි පැවසෙන අර්බුද ඉදිරියේදී සුබවාදීව විසඳී යනු ඇති බව එම පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අද(20) පෙරවරුවේ පැවති කැබිනට් රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

Read more

Local News