ධනංජය ද සිල්වාගෙන් ශතකයක්

Share

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක ඉන්දීය කණ්ඩායම අතර ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා පිතිකරු ධනංජය ද සිල්වා සිය තෙවැනි ටෙස්ට් ශතකය රැස් කිරීමට සමත් විය.

අද දිනයේදී අැන්ජලෝ මැතිව්ස් හා නායක දිනේෂ් චන්දිමාල් දැවී ගියහ.

Read more

Local News