ශ්‍රීලනිපය ගෝඨාභයගේ පිළේද ?

Share

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පිළේ තැබීමට අවශ්‍ය කටයුතු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිදු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි.

අද(22) කොළඹ පැවති මාධ්‍ය හමුවක් පවත්වමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.

පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට හට දැක්වීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යුතුකම බව මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා පැවසීය.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුළු පිරිසක් විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය ගෙන යාමට සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ එල්ලීමට උත්සහ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News