බීමත් රියදුරන් ඇල්ලීමෙන් පොලීසියට මිලියන 251 ලාබයක්

Share

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමෙන් දින 49 ක් පුරා බීමත් රියදුරන් 10,054 ක් අත්අඩංගුවට පත්ව තිබේ.

අද(23) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මේ බව පැවසීය.

ඒ අනුව බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමට සිදු කල මෙහෙයුමෙන් මේ වන විට රුපියල් මිලියන 251 ක ආදායමක් උපයා ගැනීමට හැකි වු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී කියා සිටියේය.

Read more

Local News