පුරන් කුඹුරක තිබූ වලකට වැටී අයෙක් මරුට

Share

මොරගහහේන පොලිස් වසමේ කෝරළ ඉම ප්‍රදේශයේ පුරන් වු කුඹුරු යායක වලකට වැටී පුද්ගලයෙකු මිය ගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 63ක් වු එම ප්‍රදේශයේ පදිංචි අයෙක් බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් මොරගහහේන පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News