මෙන්න අද කාලගුණ තත්ත්වය

Share

දිවයින හරහා, විශේෂයෙන් මධ්‍යම කඳුකර ප්‍රදේශ වලත්, උතුරු, උතුරු-මැද සහ වයඹපළාත්වලත් ත්‍රිකුණාමලයසහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සුළගේ වේගයේ වැඩිවීම (විටින් විට හමන පැ.කි.මී. 50 දක්වා) සහ දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වේ.

බස්නාහිර, මධ්‍යම,සබරගමුව, දකුණු සහවයඹ පළාත්වලවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

උතුරු පළාතෙත් බදුල්ල සහ අනුරාධපුරය දිස්ත්‍රික්කවලත්වැසි වාර කිහිපයක් ඇති විය හැක.

අම්පාරසහ මඩකළපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව වැසිහෝ ගිගුරුම් සහිත වැසිඇතිවේ.

සබරගමුවසහ මධ්‍යම පළාත්වලඇතැම් ස්ථාන වලට මි.මී. 75 ක පමණ තරමක් තද වර්ෂාපතනයන්ද, බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ක පමණ තරමක් තද වර්ෂාපතනයන්ද ඇති විය හැක.

Read more

Local News