88-89 යුගයේ තරුණ පරම්පරාව ඝාතනය කළේ කවුද ?

Share

මානව හිමිකම් යන වචනය තම රජය යටතේ ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඊයේ(24) නෙළුම් පොකුණ රඟහලේදී පැවති තරුණ සමුළුව අමතමින් ඒ මහතා මේ බව පැවසීය.

තරුණ පරම්පරාව ඉදිරියේ තමන් සිටින විට තමන් රටේ අනාගතය ඉදිරියේ සිටින ලෙස දැනෙන බවත් ඒ මහතා පැවසීය.

88-89 යුගයේ තරුණ පරම්පරාව ඝාතනය කළ අය වත්මන් රජය යටතේ ඇමතිධුර ලබාගෙන සිටින බවත් ඒ මහතා පැවසීය.

එදා තරුණයන් බේරා ගත්ත තම රජය අද වද විඳින බවත් ඒ මහතා පැවසීය.

Read more

Local News