පොහොට්ටුවට සුළු ජාතික පක්ෂ රැසක් සහය වෙයි

Share

සුළු ජාතික පක්ෂ රැසක සහය ද මේ වන විට ශ්‍රි ලංකා පොදුජන පෙරමුණට හිමි වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසයි.

මන්ත්‍රිවරයා පෙන්වා දෙන්නේ ඉදිරියටත් තවත් පක්ෂ කිහිපයක් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණට සහය පල කිරීමට එක්වන බවයි.

අනුරාධපුර ප්‍රදේශයේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් එස්.එම්.චන්ද්‍රසේන මන්ත්‍රීවරයා මෙම අදහස් පල කළේය.

Read more

Local News