පැය 48ක වර්ජනයක්

Share

දුම්රිය එන්ජින් රියදුරන්ගේ වර්ජනය හේතුවෙන් අද දිනයේදී කිසිදු දුර ගමන් සේවා දුම්රියක් ධාවනය නොවු බව දුම්රිය පාලක මැදිරිය පවසයි. එන්ජින් රියදුරන් පැය 48ක වර්ජනයක්  එ අාරම්භ කර තිබේ.

මේ අතර එම වර්ජනය සදහා දුම්රිය සේවකයන් හා නියාමකවරුන්ද එක්ව තිබේ. අද පෙරවරුවේ කාර්යාල දුම්රිය කිහිපයක් පමණක් ධාවනය විය.

Read more

Local News