මැතිවරණය පැවැත්වීමට අදාළ විශේෂ සාකච්ඡාවක් අද

Share

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ විශේෂ සාකච්ඡාවක් මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී අද පැවැත්වෙයි. ඒ පිළිගත් දේශපාලන පක්ෂ ලේකම්වරුන් හා එම පක්ෂ නිත්‍ය නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන්.

කොමිසමේ ආරංචි මාර්ග සදහන් කළේ ඒ සදහා මැතිවරණ කොමිසමේ සාමාජිකයින් ද එක්ව සිටින බවයි.

අද (08) පැවැත්වෙන සාකච්ඡාවේදී මැතිවරණයට අදාළව නාම යෝජනා භාරදීම පිළිබදව සාකච්ඡා කිරීමට නියමිත බව සදහන්ය.

Read more

Local News