ශ්‍රිලනිප මන්ත්‍රිවරුන් 5කට විනය ක්‍රියාමාර්ග

Share

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික ලයිස්තුවෙන් තේරි පත් වු  ලක්ෂමන් යපා, එස් බී දිසානායක, විජිත් විජයමුණි සොයිසා, ඩිලාන් පෙරේරා සහ ඒ. එච්.එම් ෆව්සි යන මන්ත්‍රීවරුන්ට ඔවුන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා බවට දන්වා ලිපි යොමු කර ඇති බව එම පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

අද (04) කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

Read more

Local News