ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු තනතුරට හතුරුසිංහ

Share

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ, චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ලබන 20 වැනිදා වැඩ භාර ගැනීමට නියමිත බවයි.

බංග්ලාදේශ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ හතුරුසිංහ 2009 සහ 2010 කාල වකවානුව තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුකරුවෙකු ලෙස ද කටයුතු කර තිබේ.

Read more

Local News