Yahoo හිර අවහිර වෙලාද ?

Share

Yahoo “යාහූ” වෙබ් අඩවියට පිවිසීම අවහිර වී තිබේ.

යුරෝපය, ආසියාව ඇතුළු රටවල් රැසක පරිශීලකයින්ට  යාහු වෙබ් අඩවියට පිවිසීම  පැයක පමණ කාලයක සිට අවහිර වී ඇති බව වාර්තා වේ.

යාහු වෙබ් අඩවියට මෙන්ම යාහු විද්‍යුත් තැපැල වෙත ද පිවිසීම අවහිර වී ඇති අතර මෙම බිද වැටීම කඩිනමින් යථා තත්ත්වයට පත් කරන බව යාහු සමාගම නිවේදනය කර තිබේ.

Read more

Local News