ශ්‍රී ලංකා – නවසිලන්ත අවසන් විස්සයි විස්ස තරඟය අද

Share

ශ‍්‍රී ලංකාව හා නවසීලන්තය අතර තුන්වන හා අවසන් විස්සයි විස්ස තරඟය අද (06) පැවැත්වෙයි.

තරඟ දෙකට බින්දුවක් ලෙස තරගාවලියේ පෙරමුණ ගෙන සිටින්නේ නවසීලන්ත කණ්ඩායමයි.

අද තරඟයේ දී කණ්ඩායම් දෙකේම වෙනස්කම් කිහිපයක් සිදු වනු ඇති.

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ කුසල් මෙන්ඩිස් හා ශෙහාන් ජයසූරිය ආබධායට ලක්ව ඇති බැවින් ඔවුන් වෙනුවට වෙනත් ක‍්‍රීඩකයින් කණ්ඩායමට කැඳවීමට නියමිත අතර නවසීලන්ත කණ්ඩායමේ මාර්ටින් ගප්ටිල් හා ලූකී ෆර්ගසන් ද ආබාධ වලට ලක්ව තිබේ.

Read more

Local News