පාන් මිලත් ඉහළට

Share

අද (06) මධ්‍යම රාත්‍රීයේ සිට ග්‍රෑම් 450 ක් වු පාන් රාත්තලක මිල රුපියල් 2.00 කින් ඉහළ දැමීමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

අද සිට පිටි සමාගම් විසින් තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 5.50 කින් ඉහළ දැමූ හේතුව නිසාවෙන් පාන් මිල රුපියල් 2.00 කින් වැඩි කිරීමට තීරණය කළ බවයි බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කළේ.

Read more

Local News