ජනාධිපතිවරයාට කිසිදු අමාත්‍යාංශයක් තමා යටතට ගැනිමේ හැකියාවක් නෑ

Share

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව වත්මන් ජනාධිපතිවරයාගෙන් පසු තේරිපත් වන ජනාධිපතිවරයාට කිසිදු අමාත්‍යාංශයක් තමා යටතට ගැනිමේ හැකියාවක් නොමැති බව ජයම්පති වික්‍රමරත්න මහතා පවසයි.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජයම්පති වික්‍රමරත්න මහතා මේ බව කියා සිටියේය.

Read more

Local News