අනධ්‍යයන සේවකයින් තෙවන දිනයටත් වර්ජනයේ

Share

විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනය අද (12) තෙවන දිනයටත් ක්‍රියාත්මක වෙයි.

විශ්ව විද්‍යාල ඒකාබද්ධ වෘත්තීය සමිති කමිටුවේ මාධ්‍ය ලේකම් කේ.එල්.ඩි.ජේ. රිච්මන්ඩ් මහතා පැවසුවේ, තම ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සඳහා කිසිදු බලධාරියෙක් මේ වන තෙක් අවස්ථාවක් ලබා දී නොමැති බවයි.

Read more

Local News