ඇවන්ට්ගාඩ් සමාගමේ සේනාධිපති ඇතුළු 13කට සිතාසි

Share

ශ්‍රී ලංකාව අවට මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යෑමේ නඩුවට අදාළව ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුළු 13ට එළැඹෙන 27දා අධිකරණයේ පෙනී සිටින ලෙස සඳහන් කරමින් සිතාසි නිකුත් කර තිබේ. විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය මෙසේ සිතාසි නිකුත් කරනු ලැබීය.

Read more

Local News