ගෝඨා නවගමුව පත්තිනි දේවාලයෙන් ආශිර්වාද ලබා ගන්න යයි

Share

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ආශිර්වාද පතා ඊයේ (11) පස්වරුවේ වැඩසටහන් පැවැත්වුණි.

ඒ නවගමුව පත්තිනි දේවාලයේදීයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ආශිර්වාද පතා මෙම වැඩසටහන ඊයේ රාත්‍රියේ පැවැත්වුණේ නවගමුව පත්තිනි දේවලයේදීයි.

මෙම අවස්ථාවට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියේය.

Read more

Local News