කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයේ හදිසි ගින්නක්

Share

කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ අද (12) දින පෙරවරු 11.35 ට පමණ ගින්නත් ඇතිව තිබෙන බව පොලිසිය පවසයි.

ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ අථයක් කැඳවා ඇති අතර අනුරාධපුර පොලීස් අධිකාරීයේ අධික්ෂණය යටතේ විමර්ෂනයක් වහාම ආරම්භ කර ඇත.

Read more

Local News