පාන් පරණ මිලටම

Share

රුපියල් 2.00 කින් ඉහළ දැමු පාන් මිල නැවත තිබු මිලටම පත් කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල පසුගිය 6 වන දා මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කළේය.

Read more

Local News