සමාගම් සමඟ සාකච්ඡා කරමින් සංශෝධිත තිරිඟු පිටි කිලෝවක මිළ මේ මස 17 වනදා පැවැත්වෙන ජීවන වියදම් කමිටුවේදී ඉදිරිපත් කල හැකි යැයි කෘෂිකර්ම, ග්රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්යපී. හැරිසන් මහතා අනුරාධපුරදී පැවසීය.
Share

Read more