ලෝටස් පාර වැසෙයි

Share

විරෝධතාවයක් හේතුවෙන් කොළඹ, ලෝටස් පාර තාවකාලිව වසා දමා තිබේ.

ගුරු හා විදුහල්පති වෘත්තිය සමිති විසින් සංවිධානය කර ඇති විරෝධතාවයක් හේතුවෙන් මෙසේ ලෝටස් පාර වසා දමා තිබෙන බවට වාර්තා වෙයි.

Read more

Local News