අදත් දුම්රිය නෑ

Share

සාකච්ඡා අසාර්ථක විම හේතුවෙන් දුම්රිය වෘත්තිය සමිති අද (01) දිනයේත් සිය වැඩ වර්ජනය ක්‍රියාත්මක කර තිබේ.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කර ඇති වැඩ වර්ජනය සම්බන්ධයෙන් කැබිනට් අනු කමිටුව සමඟ ඊයේ (30) පස්වරුවේ සාකච්ඡාවක් පැවැත්විය.

එහිදි සිය ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර නොලැබුණු බැවින් වර්ජනය අඛණ්ඩව සිදුකරන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ජනක ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

Read more

Local News