ටී56 ජීව උණ්ඩ තොගයක් තල්දෙන පාලම අසලින් සොයා ගනී

Share

ටී56 වර්ගයේ ජීව උණ්ඩ 737 ක් සහිත පෙට්ටියක් බදුල්ල – මහියංගනය මාර්ගයේ තල්දෙන පාලම අසල තිබී හමු වී තිබේ.

සැක සහිත පාර්සලයක් තිබෙන බවට ඊයේ (30) සවස ප්‍රදේශවාසින් කළ දැනුම් දීමකට අනුව බදුල්ල පොලීසියේ නිලධාරින් පැමිණ එම ස්ථානය විමර්ශනය කළ බවත් එම අවස්ථාවේදි අදාල පෙට්ටියේ තිබි ජීව උණ්ඩ තොගය හමු වි ඇති බවත් වාර්තා වෙයි.

Read more

Local News