මධ්‍යම තැපැල් හුවමාරුවේ දී මිලියන 10ක අයිස් අත්අඩංගුවට

Share

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ දී රුපියල් මිලියන 10කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 24 හැවිරිදි මෝදර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Read more

Local News