පූජිත් ජයසුන්දර අත්අඩංගුවට

Share

අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසා සිටියේ, 2017 පොලිස් මුලස්ථාන විදුලි සෝපාන ක්‍රියාකරුට සාපරාධී බිය ගැන්වීමේ චෝදනාව මත ඔහුව අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට පත් පොලිස්පතිවරා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

Read more

Local News