පොලිස්පති පූජිත්ට ඇප

Share

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කර තිබේ.

අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (01) අත්අඩංගුවට ගෙන තිබුණි.

2017 පොලිස් මුලස්ථාන විදුලි සෝපාන ක්‍රියාකරුට සාපරාධී බිය ගැන්වීම සම්බන්ධයෙන් වන චෝදනාව මත ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

Read more

Local News