සජිත්ගේ ඡන්ද ප්‍රතිඵල මෙන්න

Share

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් දැනටමත් එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව සිටින බවත් තවත් පිරිසක් ඉදිරියේදී එක්වීමට නියමිත බවත්, අමාත්‍ය  දයා ගමගේ මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් පළ කරමින් අමාත්‍යවරයා ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තවදුරටත් අදහස් පළ කළේය.

එහිදි අමාත්‍යවරයා පැවසුවේ ජනාධිපතිවරණයෙදි සජිත් ප්‍රේමදාස මහතා සියයට 55 ඉක්මවු ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්නා බවයි.

එහිද ඔහු පැවසුවේ සිය ප්‍රතිවාදියා වන ගෝඨාභය රජපක්ෂ මහතා කිසිදු විටකදි සිය පක්ෂයට අභියෝගයක් නොවන බවයි.

හිටපු ජනාධිපිතිවරයා අපේක්ෂකයා වුයේ නම් යම් අභියෝගයක් තිබුනද වත්මන් අපේක්ෂකයා සම්බන්ධයෙන් කිසිදු බියක් නොමැති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

Read more

Local News