ත්‍රිකුණාමලය වරායේ ප්‍රදීපාගාර ප්‍රතිසංස්කරණය කරයි

Share

ත්‍රිකුණාමලය වරා‌යේ පිහිටි පැරණි ප්‍රදිපාගාර ද්විත්වය දශක තුනකට පසුව ප්‍රතිසංස්කරණය කර සුර්යබල පද්ධතියකින්  ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන ප්‍රදීපාගාර ලෙස පරිවර්තනය කර තිබේ.

යුධ ගැටුම් හේතුවෙන් දශක තුනක් අක්‍රියව පැවැති සාම්පුර්, කෙවිලියාතුඩුව ප්‍රදිපාගාරය හා කොටි අණසක යටතේ  පැවති අතර රවුන්ඩ් දුපතේ තිබු ප්‍රදීපාගාරය යුධ ගැටුම් හේතුවෙන් අතහැරදමා තිබුණි.

1863 වසරේ බ්‍රිතාන්‍ය නෞකාවන්ට මග පෙන්විම සඳහා යටත් විජිත සමයේ ඉදිකළ මෙම ප්‍රදිපාගාර ද්විත්වය එවකට ගෑස් පහන් යොදා ගනිමින් ආලෝකමත් කර තිබුණි.

Read more

Local News