එජාපයේ වාර්ෂික මහා සම්මේලනය හෙට

Share

එක්සත් ජාතික පක්ෂයේ වාර්ෂික මහා සම්මේලනය හෙට (03) දින පැවැත්වීමට නියමිතයි.

කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී එම සම්මේලනය පැවැත්වීමට නියමිත බව කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පැවසීය.

එහිදී එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට නිල වශයෙන් අනුමැතිය ලබාදීම සිදුවන බව අජිත් පී.පෙරේරා මහතා පැවසීය.

Read more

Local News