සජිත්ට ඇප මුදල් තැන්පත් කරයි

Share

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් මැතිවරණ කොමිශන් සභාව වෙත ඇප මුදල් තැන්පත් කර ඇත.

ඒ එක්සත් ජාතික පක්ෂ අමාත්‍ය සුජීව සේනසිංහ මහතා විසිනි.

හංසයා ලාංඡනයෙන්, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ ඇප මුදල් තැන්පත් කිරීම සිදු කළ බව එම අවස්ථාවේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පැවසීය.

Read more

Local News