මැතිවරණය ජය ගන්න එජාපෙ කළ යුතු දේ මෙන්න

Share

ජනාධිපතිවරණය එක්සත් ජාතික පෙරමුණට ජයග්‍රහණය කළ හැකි බවත්, ඒ සඳහා මහන්සි විය යුතු බවත් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

අද(04) මහනුවර දී අදහස් දක්වමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

Read more

Local News