වර්ජනයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට කෝටි 700ක පාඩුවෙයි

Share

දුම්රිය වර්ජනය හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 700 ක පාඩුවක් සිදුව ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසයි.

දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීම හේතුවෙන් සේවකයින් සේවයට වාර්තා කරනු ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.

Read more

Local News