යතුරු පැදි අනතුරකින් අයෙක් මරුට

Share

මානම්පිටිය-කළුකැළේ මාර්ගයේ මඟුල්දමන ප්‍රදේශ් දී ඊයේ (03) රාත්‍රී 10.00ට පමණ අනතුරක් සිදුව ඇත.

යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් සිදුවු ‌මෙම අනතුින් යතුරු පැදිකරු මියගොස් ඇත.

අනතුරුන් තුවාල ලැබු පසු පැදිකාරිය මනම්පිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව රෝහලට ඇතුළත් කර ඇත.

මියගොස් ඇත්තේ අරලගංවිල පහළ ඇල්ලේවැව ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි පුද්ගලයෙක්.

Read more

Local News