ගෝඨාභයග‌ේ පෙත්සම සලකා බැලීම අවසන්

Share

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකික පුරවැසියෙක් ලෙස පිළිගැනීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම සලකා බැලීම අද(04) අභියාචනාධිකරණ හමුවේ තුන්වන දිනටත් ආරම්භ වු අතර මේ වන විට එය අවසන් වී තිබේ.

ඒ අනුව පෙත්සමට අදාළ ලිඛිත දේශන සවස 3.15 ට පෙර ඉදිරිපත් කරන ලෙස සියලු පාර්ශවයන් වෙත දැනුම් දී ඇති බවට වාර්තා ‌වෙයි.

Read more

Local News