චමල් ජනපතිවරණයට ඉදිරිපත් වුනොත් මොකද වෙන්නේ ?

Share

ඉදිරි ජනාධිපතිවරණ සඳහා යම් විදිහකින් පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් වුණහොත් එක්සත් ජාතික පක්ෂයට වැඩියෙන් වෙහෙස වීමට සිදුවන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පවසයි.

අද(04) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

Read more

Local News