දුමින්ද නාගමුවට ඇප මුදල් තැන්පත් කරයි

Share

පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන දුමින්ද නාගමුව මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර ඇත.

අද (04) රාජගිරිය මැතිවරණ ලේකම් කාර්යාලයේදී ඇප මුදල් තැන්පත් කිරීම සිදුවිය.

Read more

Local News