ශ්‍රීලනිප නියෝජිතයින් සහ ගෝඨාභය අතර හමුවක්

Share

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතන් අතර හමුවක් ඊයේ (03) රාත්‍රියේ මිරිහානේ පිහිටි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසේදියි පැවැත්වුණි.

සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එහි මහලේකම් දයාසිරි ජයසේකර, එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න යන මහතුවරුන් එක්ව සිටියේය.

Read more

Local News