මහින්දානන්දට සහ හිටපු සතොස සභාපතිට රට යන්න තහනම්

Share

හිටපු ක්‍රීඩා අමාත්‍ය සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ සතොස ආයතනයේ හිටපු සභාපති නලින් ප්‍රනාන්දු යන මහත්වරුන්ට ඔක්තෝබර් පළමුවෙනිදායින් පසු විදේශ ගතවීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ.

Read more

Local News