චමල් රාජපක්ෂ ජනපති සටනට ඇප තැන්පත් කරයි

Share

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක ලෙස චමල් රාජපක්ෂ මහතා ඇප මුදල් තැන්පත් කර තිබේ.

එම පක්ෂයේ ලේකම් සුමිත් විජේසිංහ මහතා විසින් චමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ඇප තැන්පත් කරනු ලැබිණි.

Read more

Local News