ශ්‍රීලනිපය‌ේ මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි

Share

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද (05) රැස්විමට නියමිතයි.

පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද රාත්‍රි ජනාධිපති නිලනිවසේදී මධ්‍යම කාරක සභාව රැස්විමට නියමිතයි.

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මෙහිදී අවසන් තීරණයකට එළඹෙන බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සදහන් කළේය.

Read more

Local News